අද මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන

covid Helth daily pations
By Sithumi May 07, 2021 01:02 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 120,521ක් ලෙසයි.