අද දිනයේත් දෙවනි වතාවටත් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්ථා වේ.

Covid Covid pations corona virus sri lanka
By Sithumi May 06, 2021 03:00 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මීට පෙර වාර්ථා වූ ආසාදිතයන් 1305 ට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 546 දෙනෙකු හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර ඇත.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත covid ආසාදිතයන් ගණන 1851 දක්වා ඉහළ ගොස් ඇත.