කොවිඩ් මරණ ගණන යළිත් වේගවත් වැඩිවීමක්

Corona virus Covid 19 covid deaths sri lamka
By Sithumi Jul 16, 2021 01:57 PM GMT
Report

ජූලි මෙරටින් කොරෝනා ආසාදිත මරණ 41 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 3702 දක්වා ඉහළ ගොස් ඇත.