කොවිඩ් මරණ ගණන 3000 ට ආසන්න වේ

sri lanka covid deaths Corinavirus
By Sithumi Jun 26, 2021 12:00 PM GMT
Report

කොරෝනා ආසාදිත මරණ තවත් 43 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. 

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 43න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 25දෙනා පිරිමි පුද්ගලයින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery