කොවිඩ් මරණ ගණන තවත් ඉහළට
corona virus
sri lanka
Covid deaths
By Sithumi
තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2862 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
