අදත් කෝවිඩ් ආසාදිතයින් 2000 පනී.

Covid 19 Shavendra silva covid pations
By Sithumi Jun 11, 2021 01:09 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2232ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 217366ක් ලෙසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now