දිනයේ දෙවන වරටත් කොවිඩ් ආසාදිතයින්
Covid 19
Daily covid pations
By Sithumi
මීට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2186 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් මීට සුළු වේලාවකට පෙර 663 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 183 387 දක්වා ඉහළ ගොස් ඇත.