දිනක් තුළ වැඩිම මරණ ගණන අද - 35 ත් ඉක්මවයි

Covid deaths corona deaths covid 19 sri lanka covid deaths sri lanka
By Sithumi May 19, 2021 04:37 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා මරණ 36ක් වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 1051 දක්වා ඉහළ ගොස් ඇත.