අද (17) වාර්ථා වූ කොවිඩ් මරණ ගණන
sri lanka
Covid deaths
sri lanka covid deaths
total covid deaths
By Sithumi
කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි.
එම රෝගීන් අතුරින් 7දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වෙයි.
