අදත් (15) covid මරණ 20 ක් වාර්ථා වේ. ඔවුන්ගේ විස්තර

Sri lanka covid 19 Covid deaths daily covid deaths
By Sithumi May 15, 2021 07:18 PM GMT
Sithumi

Sithumi

Report

අද (15) දින කොවිඩ් ආසාදිත මරණ 20  ක් වාර්තා වී ඇති බව රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 

ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 941  දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now




Gallery