පළමු වතාවට කොරෝනා මරණ 30 ඉක්මවා වාර්තා වේ
covid 19
Covid deaths sri lanka
Corona virus sri lanka
coronavirus 2021
By Sithumi
අද දින කොරෝනා ආසාදිත මරණ 31දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී .
ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ ගණන 923 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙස අද දිනය වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

