අදත් මරණ 20 ඉක්මවා වාර්ථා වෙයි

Covid sri lanka covid 19
By Sithumi May 11, 2021 03:52 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉකුත් දින 11ක් තුළදී වාර්තා වූ මුළු මරණ ගණන 172ක් වේ

ප්‍රවෘත්ති නිවේදනය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now