එක් ප්‍රදේශයක පාසලකින් එක වරම කොවිඩ් ආසාදිතයින් හමුවේ

Covid-19
By Thaya Mar 16, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

කොටගල දෙමළ මහ විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට, සිසුවෙකුට හා සිසුවියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනාම එම පාසලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට පුද්ගලයින් 773,000 ඉක්මවූ පිරිසකට ලබාදී ඇත.