දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන - මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර

Covid deaths corona deaths covid srilanka covid-19 death srilanka srilanka covid deaths
By Aruna May 10, 2021 11:37 AM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.



GalleryGalleryGallery