අදත් විශාල කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්ථා වේ.

By Sithumi May 02, 2021 04:38 PM GMT
Sithumi

Sithumi

Report

අද දින covid කොවිඩ් වෛරස ආසාදනය වීමෙන් මිය ගිය 9ක් වාර්තා වී ඇති බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනුව මෙරටින්  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගොස් ඇත 

අදත් විශාල කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්ථා වේ. | Covid Deaths Found Deaths Found

අදත් විශාල කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්ථා වේ. | Covid Deaths Found Deaths Found

අදත් විශාල කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්ථා වේ. | Covid Deaths Found Deaths Found