කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක් එකවරම හමුවේ
Covid
srilanka
deaths
all island
helth
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) තහවුරු කළේය.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 615කි.