මෙරට කොරෝනා මරණ ගණන තවත් ඉහළට..දැඩි අවධානම් තත්ත්වයක්.

Corona Colombo Gampaha Covid death Rathnapura
By Aruna May 13, 2021 04:18 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ මැයි මස 9 වන දින සිට මැයි 12 දක්වා වු කාලය තුළ සිදුව තිබේ.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now    


GalleryGallery