ඉදිරි සති 03න් පසු මෙරට කොවිඩ් මරණ සංඛ්‍යා ඉහළ යන බවට අනතුරු ඇඟවීමක් (ලිපිය සහිතයි)
By Sithumi
මේ වන විට රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපියට අනුව නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට දළ මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. එමෙන්ම ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහා තවත් කරුණු 07ක් මෙහි සඳහන් වෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....