හිමි නමක් සක්මන් කරමින් සිටියදී හදිසියේ ඇද වැටී අපවත් වෙයි...හේතුව මෙන්න..
Covid
Religion
Anuradhapura
Monk death
By Aruna
අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපවත් වූ හිමිනම කොරෝනා ආසාදිත බවය.
හිමියන් තම විහාරස්ථානයේ සක්මන් කරමින් සිටියදී හදිසියේ ඇද වැටි අපවත් වී තිබිණි.
එම හිමිනම බිම වැටී සිටිනු දුටු සාමණේර හිමිනමක් සහ පොලිස් නිලධාරියෙකු එක්ව රෝහල්ගත කර තිබේ.
පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |