අද දින කොවිඩ් මරණ ගණන ඉහළට

health death virus covid 19 sri lankan
By Sewvandhi Apr 22, 2021 03:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගොස් ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 634 දක්වා ඉහළගොස් ඇත.