පළමු වරට දරුවෙකුටත් කළුපුස් රෝගය වැළදෙයි

sri lanka Covid new covid gujarat new covid
By Sithumi May 23, 2021 12:13 PM GMT
Report

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ඉන්දියාවේ වැසියන් අතර ඉතා දරුණු ලෙස කළුපුස් රෝගය පැතිර යන ආකාරය මේ වන විට වාර්ථා වෙමින් පවතිනවා, 

 ඉන්දීය මාධ්‍ය සඳහන් කරන අන්දමට කොවිඩ් රෝගය වැළදී සුව වූ ගුජරාත් ප්‍රාන්තයේ පහළොස් හැවිරිදි දරුවෙක්ද කළුපුස් රෝගය වලදීම නිසා රෝගී වී තිබෙනවා.

එමෙන්ම කළුපුස් රෝගයට දරුවෙකු ගොදුරු වූ පළමු අවස්තාව මෙය බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඉන්දියාවේ නවදහසකට(9000) ආසන්න පිරිසක් කළුපුස් රෝගය ආසාදනය වී ප්‍රතිකාර ලබන අතර එම රෝගීන් සියලු දෙනාම කොරෝනා අසාදිතයින් හා සුවය ලැබුවන් බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now