රට තුළ පැතිර යන්නේ ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ද?
COVID 19
INDIAN VARIETY
JAYAWARDHENAPURA UNIVERCITY
CHANDHIMA JEEWANANDHA
By Sewvandhi
වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් -19 වෛරස ප්‍රභේදය විකෘතිවීමක් සිදුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ අදාළ කොවිඩ් ප්‍රභේදය පිළිබඳව නිසි පරීක්ෂණයකින් අනතුරුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ හැකි බවය.
රට තුළ මේ වනවිට පැතිර යන කොවිඩ් -19 වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පවතින බවට මෙතෙක් තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.