කඩපිලේ දමා ගිය වයෝවෘද්ධ යුවළට කොවිඩ්

covid19 isolated infections wellampitiya
By Sewvandhi May 19, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්‍ෂණයේදී තහවුරුවූ බව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ දිනය තුළ (18) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2478 වාර්තා වූ අතර සමස්ත ආසාදිතයින් ගණන 146'680 ලෙස ඉහළ ගියේය.

මේ දක්වා ආසාදිතයින් 121,145 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now