නිසොල්මනේ ඇහැරෙන මීළඟ කොරෝනා පොකුර (PHOTOS)

covid19 train gamini lokuge rail way deparment
By Sewvandhi May 07, 2021 02:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දහවල් හදිසියේම දුම්රිය ගමන් වාර විසිදෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ හේතුවෙන් ඊයේ සවස කාර්යාල දුම්රිය තුළ දැඩි තදබදයක් හට ගත්තා. ඇති වූ තදබදය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නියමිත දුරස්ථභාවය තබාගෙන දුම්රියයන් හි ගමන් කිරීමට නොහැකි වූ බවයි දුම්රිය මගීන් පවසන්නේ.

කෙසේ වෙතත් හදිසියේ ගත් මෙම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමේ තීරණය හේතුවෙන් නුදුරේදීම දුම්රිය පොකුරක් බිහිවනු ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එමෙන්ම කිසිදු පූර්ව දැනුම් දීමක් නොමැතිව මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර තමන් අපහසුතාවටත් අනතුරුදායක තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ට චෝදනා කරනවා.

නිසොල්මනේ ඇහැරෙන මීළඟ කොරෝනා පොකුර (PHOTOS) | Covid 19 Update Sri Lanka Spread In Train

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now