ඊයේ දිනයේ ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 colombo infection quarantine gampaha
By Sewvandhi Jun 12, 2021 06:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (ජුනි 11)මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,789ක් වාර්තා වුණා.

ඉන් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 741 ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery