ඊයේ දිනයේ 3000ට අධික ආසාදිතයින්ගේ ව්‍යාප්තිය

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 05, 2021 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (04) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,410ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වනවා. ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 602ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery