අද දිනයේත් ආසාදිතයින් තවත් ඉහළට
covid19
isolated
infections
quarantine
By Sewvandhi
තවත් කොරෝනා ආසාදිතයන් 1531 ක් වාර්තා වනවා.
ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 184,918ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1915 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 151,740 ක් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |