වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වාර්තා වේ
infections
sri lanka
shavendra silva
covid 19
By Sewvandhi
අද (28) දිනය තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.
එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,938ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi