කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට
isolated
vaccination
shavendra silva
covid 19
quarantine
By Sewvandhi
තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහලගොස් තිබෙනවා.
පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එම පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
