කොවිඩ් මාරයා තවත් තරුණ ජීවිතයක් බිලි ගනී

covid19 isolated infections karapitiya gall
By Sewvandhi May 18, 2021 11:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල කරාපිටිය රෝහලේ කොවිඩ් ආසාදනය වි ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි තරුණියක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ අද (18) පැවසීය.

මැයගේ පියා ද මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදනය ජිවිතක්ෂයට පත්වි තිබෙන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now