වාර්ථාගත ලෙස කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යයි
deaths
covid 19
asela gunawardhana
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
මෙය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....