වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වේ
covid19
deaths
wattala
gonagala
bulathpitiya
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....