අද දිනයේත් කොවිඩ් මරණ ගණන ඉහළට

infections deaths covid 19
By Sewvandhi Apr 28, 2021 03:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට දී සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළගොස් ඇත.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi