අද දිනයේ කොවිඩ් මරණ ගණන

HEALTH COVID19 DEATH BODY TOTAL DEATHS
By Sewvandhi Apr 25, 2021 03:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරු කර තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් ඇත.