ආසාධිතයන් දෙගුණ වීමේ දැඩි අවදානම් තත්ත්වයක්
covid19
infections
travel restriction
colombo university
Manoj Weerasinghe
By Sewvandhi
මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මැයි මස අවසානය හා ජුනි මාසය වනවිට දෙගුණයක් වනු ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා සඳහන් කරයි.
වෛරසය වේගයෙන් පැතිරුණු බොහෝ රටවල තත්ත්වය පාලනය කර ගන්නා ලද්දේ දැඩි සංචරන සීමා පැනවීම තුළින් බව ද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් රජය දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධ අවසාන තීරණය ගැනීම රජය සතු වගකීමක් බවද කියා සිටියේය.
දැනට පෙනී යන කාරණය අනුව දෛනික ආසාදිතයන් 5000 පමණ නුදුරේදීම හමුවේ හැකි බවද ඔහු කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |