හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිනමක් කොවිඩ් ආසාදිතව දැඩිසත්කාර ඒකකයට

covid19 samitha thero badhdhegama pneumonia funeral attend
By Sewvandhi May 08, 2021 07:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසදිත වී තිබෙනවා. මේ හේතුවෙන් කරාපිටිය රෝහලට උන්වහන්සේ ඇතුලත් කර තිබෙනවා.

එසේම මේවන විට උන්වහන්සේ නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් , දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය දිනෙක කොවිඩ් රෝගය වැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සමිත හිමියන් සහභාගී වී ඇති අතර පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් දිගින් දිගටම කොවිඩ් රෝගය වැළඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කර තිබෙන බවත් වාර්තා වනවා.

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now