ඉතිහාසයේ වැඩිම මරණ ගණන ඊයේ 50 ට ආසන්නයි

covid19 isolated quarantine
By Sewvandhi May 22, 2021 12:44 AM GMT
Report

ඊයේ වාර්තා (21) වූ කොවොඩ් මරණ සංඛ්‍යාව 44ක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1132  දක්වා ඉහළ යයි.

මෙම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery