පළමු වරට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1000 සීමාව පසුකරයි

health infections shavendra silva covid 19
By Sewvandhi Apr 27, 2021 04:19 PM GMT
Report

 දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 997ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472 කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi