දෛනික ආසාදිතයින් ගණන තවත් ඉහලට

COVID 19 SHAVENDRA SILVA INFECTIONS TOTAL COUNT
By Sewvandhi Apr 25, 2021 03:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 133 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 783කි. මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,369ක් දක්වා ඉහළගොස් තිබේ