දෛනික ආසාදිතයින් තවත් ඉහළට
covid19
infections
sri lanka
shavenda silva
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,236 දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb