මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
infections
covid 19
patients shavendra silva
crosses the million
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත. එම සංඛ්‍යාව වාර්තා වන්නේ 100,517ක් ලෙසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb