දෛනික ආසාධිතයින් ගණන 500 ඉක්මවයි

covid health security shavendra silva corontine
By Sewvandhi Apr 22, 2021 05:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 657කි.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,707කි.