කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Health infections Covid19 Shavendra silva
By Sithumi May 02, 2021 11:48 AM GMT
Sithumi

Sithumi

Report

අද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 111,090 ක් වී තිබේ.

අද දිනයේ ආසාදිතව සිටි 764ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය ද 97,272ක් විය.