සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිසකට කොරෝනා
covid19
isolated
quarantine
halawatha
kudawewa
By Sewvandhi
සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමේ පුවතක් හලාවත - මහවැව - කුඩාවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කුඩාවැව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග සිදුකළ පරීක්ෂාවකදීයි ඔහුගේ ආශ්‍රිතයින් ලෙස මෙම සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු හදුනාගෙන ඇත්තේ.
ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |