දෛනික ආසාදිතයින් තවත් ඉහලට

isolated infections covid 19 quarantine
By Sewvandhi May 12, 2021 03:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 2,386ක් හඳුනාගෙන තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 133,484ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය.

අද තවත් ආසාදිතයි 43 දෙනෙකු වාර්තාවී ඇත. අද දිනයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,429ක් වාර්තා වී ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now