තවත් කොවිඩ් එන්නතකට හදිසි භාවිතය සඳහා අනුමැතිය

approval WHO covid 19 injections
By Sewvandhi May 01, 2021 06:47 AM GMT
Report

වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමරිකානු මොඩර්නා කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් කොවිඩ් මර්දන හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් පස්වන එන්නත මෙයයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now