කොවිඩ් මරණ 5ක් - තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

health virus covid 19 dead body hospitel
By Sewvandhi Apr 21, 2021 04:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර තිබේ.

ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් ඇත.