සැකයි නම් ගන්න එපා... විපාක වැඩි වෙයි... අවවාදයක්

By Wasantha May 17, 2021 04:28 AM GMT
Report

දිගින් දිගටම රටේ ජනතාවට සෞඛ්‍ය බලධාරීන් විසින් අවදානම් නිවේදනයක් නිකුත් කරමින් සිටිනවා.

යම් හෙයකින් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් තිබේනම්, එසේ නොමැති නම් ඔබට රෝග ලක්ෂණ තිබේනම් එන්නත් කිරීමෙන් වැලකි සිටින ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ.

එම නිසා මෙම කාරණාව සම්බන්ධයෙන් තමන් අවබෝධයෙන් හා ආවදානයෙන් සිටින ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ... ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙම විඩියෝවෙන් බලන්න.