මෙරට මසක් ඇතුලත කොවිඩ් ආසාදිතයින් 72,000 ඉක්මවයි..සිදුවූ ව්‍යාප්තිය මෙන්න.

Covid Colombo Galle Gampaha Corona Sri Lanka
By Aruna May 30, 2021 08:13 AM GMT
Report

 මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිම වාර්තා වූ මාසය වන්නේ අදින් අවසන් වන මැයි මාසයයි.

මේ මෙම මාසයේ කොවිඩ් පැතිරීම පිලිබද සටහනයි.

එම සංඛ්‍යාව 72447කි.

එමෙන්ම පුරෝකතනය කළ පරිදි මැයි 30වැනිදා වනවිට මෙරට ආසාදිතයින් 5000 ඉක්මවන බව පැවසුණද වත්මන් සීමා කිරීම් හමුවේ එම තත්වය පාලනය වෙමින් පවතින අයුරුයි මේ.

මේගතවූ දිනයේ මෙරට ආසාදිතයින් ව්‍යාප්තිය යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now   


GalleryGalleryGallery