මොණරාගල නගරය වසා දමයි..

By Wasantha May 11, 2021 08:32 AM GMT
Report

හෙට දිනයේ සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දැමීමට තීරණය කර තිබේ. මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ දී මේ බව තීරණය කර ඇත.

මොණරාගල නගරය හා ඒ ආසන්න ප‍්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.